වයඹ පළාත් සභාව වාර්තා කරන මාධ්‍යවේදීන් කාලකන්නයින් බවට හංවඩු ගසා ඔවුන් පළාත් සභාවේන් ඉවත් කිරීමට එහි සභාපති ගත් තීරණය හෙළා දකිමින් මාධ්‍වේදීහු අද පළාත් සභාව ඉදිරිපිට දී පැයක උද්ඝොෂණයක් කළහ. ශ්‍රී ලංකාවේ සිවු දෙසින් පැමිණි මාධ්‍යවේදීහු මීට එක් වූහ.
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට සංදේශයක් ද බාර දුන්හ.
ඡායාරූප - ප්‍රියානි මංගලිකා
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ජායාරූප - චමිල් රූපසිංහ














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (ර)
මොනවට උද්ඝෝෂණ කරනවද සහෝදරවරුනි, (හේ)