ඇත් දළ දෙකක් රුපියල් දස ලක්ෂයකට විකිණීමට සැරසුණු බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
මේවා කලකට පෙර විල්පතු රක්ෂිතයේදී මරා දැමුණු ඇතකුගේ බවට සැක කරයි.
ඇත් දළ දෙකක් රුපියල් දස ලක්ෂයකට විකිණීමට සැරසුණු බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
මේවා කලකට පෙර විල්පතු රක්ෂිතයේදී මරා දැමුණු ඇතකුගේ බවට සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිදුවන තරමක් අයහපත් සිදුවිම් වන්නේ ඔය සභා වල ඉන්න අයගෙන් හා ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන්. සබා වැඩි වන්න වන්න ජනතාව දුගියන්,අසරණයන් වනවා. මුළු රටම ආරාජික වනවා. අප ජිවත් වන්නේ ටික කලයි. එම කාලය තුල තමා ගේ දෙමවුපියන්ටත් තමාගෙන් බිහි වන දරු පරම්පරාවටත් නම්බුවක් ගරුත්වයක් ඇති කර තමා අදහන විස්වාස කරන තැනකට යන්න මග විවර කර ගැනීමයි කළ යුත්තේ. (නි)
මොකද්ද මේකට දෙන දඩුවම
ඕක පිටුපස මහා දළ රජෙක් අනිවාර්යෙන්ම ඇති. (නි)
දැන්නම් බේරෙන්න බැරිවේවි.හැමදාම පළාතකින්ම වගේ එක්කෙනක් අහුවෙනවා. (නි)
වරුණ කියන වගේ මේක පිටිපස්සේ නම් ලොක්කෙක් ඉන්නවාමයි. (නි)
මේ වගේ අපරාද කරන්න කැලේ රිංගනකොට නයෙක් වත් ගහන්න නේ තිබුනේ මේ වගේ තිරිසන් මිනිස්සුන්ට. අනිවාර්යෙන් ලොකු දේශපලඥයෙකුත් මේක පිටි පස්සෙන් ඇති.(නදී)
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද රටේ (දී)
දිනෙන් දින මේ ප්‍රාදේශීය සබා මන්ත්‍රිලගේ මෙවන් වැඩ අහලා දැන් ජනතාවගේ හදවත පිරිහිලා ගිහින්. ජනත සේවයට වඩා මෙයාලා හින්ද ජනතාවටයි රටටයි වෙන හානිය ගැන කැක්කුමක් නැත්තම් අපේ ලොකු ලොක්කෝ තවත් ඇයි බලාගෙන ඉන්නේ? අද රටේ සිද්ධ වෙන මේ හැම ව්‍යසනය තව ඉදිරියේ කොපමණ බලවත් විය හැකිද? ජනතාවගේ ඉවසීමේ සීමාව වැඩි කල් තියේද? (නි)
මෙවැනි දේවල් මොවුන් කරන්නේ පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් ලබාගන්නයි. ඒ නිසා රට ගැන හිතා මොහුව කොන්දේසි විරහිතව නිදහස් කරන්න.(නදී)
අලි මරණ එකට විරුද්ධවත් පෙළපාලියක් සංවිදානය කළා නම් හරි, අර විදුලි බිල නැග්ගුවට කළා වගේ (නි)
මේවාට දෙන දඩුවම මොකද්ද (දී)
අද ලංකාවේ වැඩිපුරම පාදඩ වැඩ කරන්නේ ප්‍රාෙද්ශීය දේශපාලුවෝ.(නදී)
ඕවා ඔහොම නොවෙනවා නම් තමා පුදුමේ ඒ මිනිස්සුන්ට ලැබෙන පඩිය දැක්කම. එම නිසා ප්‍රා. සභා මන්ත්‍රීන්ගේ පඩි වැඩි කළා නම් හොදයි (නි)
මේවා කාටනම් කියන්නද (දී)
ෂෙහාන් හරියට හරි (නි)
දෑන් එන්න එන්නම ප්‍රාදේශීය මන්ත්‍රීලගෙ පහත් වැඩ වැඩි වේගන එන්නෙ. ඒත් පුදුමයි පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලන්නත් දෙනවා, මිනිස්සුත් ඡන්දෙ දෙනවා (නි)
ඇත් දළ දෙකට අමතරව ඔලුවේ අං දෙකක් තිබුනේ නැද්ද දන්නෙ නැහැ? (අ)
ප්‍රාදේශීය සභා වල හිටපු සහ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ග්‍රහයෝ නීච වෙලා ටික කලක සිට. ඒ නිසා මෙවැනි වැඩ කිරීමට පෙර කේන්ද්‍රය ටිකක් බලා ගත්තොත් හොඳා. (නි)
මාද්‍ය සදාචාරය හදන්න පෙර මේ මන්ත්‍රී කට්ටියගේ සදාචාරය හදන්න පාර්ලිමේන්තුවට යෝජනා කෙටුම්පත් ගේනවා නම් හොඳ නේද? (නි)
කවුද මේ හොර ගෙඩියා? ඇයි නම ගම දාන්නේ නැත්තේ? (නි)
මෙයාටත් පක්ෂව පෙළපාලියක් යමුද? (නි)