ඇඩැප්ටර 14ක රුපියල් එක් කෝටි හතලිස් අටලක්ෂයක රට සල්ලි සගවාගෙන චෙන්නායි නුවර බලා යෑම සඳහා ගුවන් යානයට නැගීමට ඔන්න මෙන්න කියා සිටි ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. ඇමෙරිකා, කැනඩා හා ඔස්ටේ‍්‍රලියා ඩෙලර් ද, යෙන්, යුරෝ හා ඩිනාර් ද එහි වූ බව ඔහු අත්අඩංගුවට ගත් කමල් ප‍්‍රනාන්දු හා විමල් පියසුමන රේගු නිලදරයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නිලධරයන් ඇඩැප්ටරයට ප්ලග් නොවු නිසා රටට මුදල් ලැබුණා.