බස්නාහිර පලාතේ රැදවුම් නිවාසයක සිටි බව කියන ලාබාල ගැබිනියන් දෙදෙනෙකු කල්පිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දැරියකගේ වයස 16 වන අතර අනෙත් දැරියගේ වයස 14 කි.
බස්නාහිර පලාතේ රැදවුම් නිවාසයක සිටි බව කියන ලාබාල ගැබිනියන් දෙදෙනෙකු කල්පිටියේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දැරියකගේ වයස 16 වන අතර අනෙත් දැරියගේ වයස 14 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
මෙහෙම රටක් ගැබිණි මව්වරු ගැබිණි බව නිසා පොලිසියේ. අම්මා තාත්තගේ ආදරය නැති නිසා කාගෙන් හෝ ආදරය ඉල්ලලනවා. කෝ මේ කාන්තා විමුක්ති කට්ටිය. මේවා මානව හිමිකම් නොවේද? (නධී)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුවක් වගේ. (නදී)
කෝ මේ සේනාව? (නදී)
බස්නාහිර පළාතේ රැඳවුම් නිවසේ හිටිය දෙන්න කොහොමද කල්පිටි ගියේ කියන එක තමා ප්‍රශ්නය (දිල්)
දෙමාපිය හවූ හරනක් නැති උනාම ඔහොම තමා. සමාජයේ කරුණාව දයාවවත් ඔවුන්ට ලැබේව.!(දිල්)
රැදවුම් නිවාස වල පාලකයින්ගේ වැඩ තමයි. මේවට වග කියන්න ඕනේ ඔවුන්. අහිංසක දරුවන්ගේ ජීවිත අපරාදේ විනාස වෙන හැටි. (නදී)
පළාත් සභා කාරයෙක් දුෂණයට කරපු දෙමව්පියෝ නැති දරුවෝ දෙන්නෙක් වෙන්න ඇති. (නදී)
ෆේස් බුක් ( මුණ පොතින් ) ඇතිවන පල විපාක වන්නට ඕනේ.(නදී)