ජනවාරි පළමු වැනි දා ගත් කෑමක් විසවීමෙන් පෞද්ගලික ඇඟලුම් කම්හලක හෝමාගම, පාදුක්ක, හොරණ සහ කිරිඇල්ලේ ශාඛා හතරක සේවකයෝ තුන්සියයක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති.
හොරණ සහ හෝමාගම රෝහල්හි ප්‍රතිකාර ලබනුයේ ද ඉන් පිරිසකි.
ජනවාරි පළමු වැනි දා ගත් කෑමක් විසවීමෙන් පෞද්ගලික ඇඟලුම් කම්හලක හෝමාගම, පාදුක්ක, හොරණ සහ කිරිඇල්ලේ ශාඛා හතරක සේවකයෝ තුන්සියයක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති.
හොරණ සහ හෝමාගම රෝහල්හි ප්‍රතිකාර ලබනුයේ ද ඉන් පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්මාන්ත ශාලාව මොකක්ද? (නදී)
ඔබ සැමට ඉක්මන් සුවය ලැබේවා! හැම හෙනයක්ම පාත්වෙන්නේ දුප්පතුන්ට. රජ මාලිගා වල රාජ බෝජන වලදන අයට ඔහොම වෙන්නේ නැහැ. රටේ ශක්තිය වන ඔබලාට ප්‍රමිති සහගත අහාර වේලක් ලැබේවා!(නදී)
පව් කථා කියන්නෙපා ඒ ළමයින්ට නිකම් හරි කෑම වේලක් දෙන එක ලොකු පිණක් දුක් මහන්සි වෙලා රටේ ආර්ථීකය ශක්තිමත් කරන්නයි එයාලා හදන්නේ.(නදී)
මේ ස්ථානවලට සපයන ආහාර එකම ස්ථානයකින් මිලදී ගැනීමක් වෙලා තියෙන්නේ. මිල අඩුවත් යල් පැනපු ජරාවත් දීලා ඇති. බෙහෙත් කෑම බීම කල් ඉකුත් වුනත් දින වෙනස් කරලා නැවත දෙනවානේ.(නදී)
ගිය අවුරුද්දේ හදපු ඒවානේ දීලා තියෙන්නේ (ත)
ඔබ සැමට ඉක්මන් සුවය ලැබේව. (ත)
සුවාරිස් තේ කඩයක් දාගත්තොත් නරකද? (අ)
කැම සපයපු කෙනාට විරුද්ධව නිතිමය පියවර ගත යුතුයි අහිංසක මිනිස්සුන්ට තිරිසන්නුන්ට සෙ සලකන අය ගැන රජයේ අවධානය යොමු විය යුතුයි (අ)
ඔබ සැමට එක්මන් සුවය ලැබේවා (ත)
ඕඩරය බාර ගත් කෙනාත්, බාර දුන් කෙනාත් වග කිව යුතුයි. (ත)
ගුනේ සුවාරිස්ට හොද තේ කඩයක් නොවෙයි හුලන් කඩයක්. මොකද මෙයා කිසිම දවසක නිකන් හම්බ වෙච්ච දේවල් කාල නැහැ. අනික මිනිහ දන්නේ නැහැ මේ රටේ වැඩිදෙනෙක් කන්නේ මේ අහිංසක කෙල්ලෝ කඹුරලා රටට ගෙනෙන විදේශ විනිමයෙන් කියලා.(නදී)
කවුරු උනත් මේ කෑම ඕඩර් එක දුන්න කෙනා ගැන හොයල බලන්න ඕනා. තවත් අසරණ අහිංසක ළමයින්ට මෙහෙම නොකරන්න. මේ කෙල්ලෝ දුක් විදලා හම්බකරගන්නේ. අසරණ අහිංසක කෙල්ලෝ මේවගේ දෙයක් උනාම කව්ද පිහිටට එන්නේ.(නදී)
මේ රට මෙහෙම හරි තියෙන්නේ උඹලගේ දහදිය ,කදුළු ,ලේ නිසයි නංගියේ . ඔයාලට නිරෝගී සුවය.(නදී)
හැමට ඉක්මන් සුවය පතන ගමන් අපිරිසිදු කෑම මේ අයට ලබා දුන් විදිහ ගැන විදිමත් පරීක්ෂණයක් කරන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
සුවාරිස් ඔබ නම් හරි කැතයි. දුප්පත් ලමියි ගැන සාදාරන වෙන්න. ඔබ සැමට ඉක්මන් සුව පතමි.(නදී)
නිසි පිළිවෙලට ආහාර සාදන කේටරින් ආයතන වලට බැරි ඇයි මේ අයගේ ජීවිත වලට හානියක් නොවන පරිදි ආහාර ප්‍රමිතියකට නිෂ්පාදනය කරන්න. නොසැලකිල්ලට දඩුවම් දුන්නේ නැත්නම් මේ මිනිස්සු හැඳෙන්නේ නැහැ.(නදී)
සුවාරිස් නම් මාර අයියා කෙනෙක්. කට, කට, කට.(නදී)
චන්ද්‍රා හරි, එහෙත් කවදද එහෙම දඩුවම් කරන්නේ? (නදී)