බී.එම්.ඩබ්ලිව් සමාගම නිෂ්පාදනය කරන්න කියලා ඩිසයින් එකක් ඉදිරිපත් කරපු අලුත්ම මෝටර් සයිකලේ තමයි මේ. හෙල්මට් නෑ. ඒකෙ මොළෙන් පදින ගමන්, ඇස්වලට දූවිලි වදිනවට දාන පොඩි ගැජට් එකෙන් පදින කොට ඔක්කොම විස්තර කියනවා. ඒ වගේම මේක ඇක්සිඩන්ට් වෙන්නෙත් නැහැ කියලා ඒගොල්ලො කියනවා.
රචින්ත ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd