(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (10) තීරණය විය.
එම කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්විය.
කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශ මෙන්ම එම අමාත්‍යාංශ යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීහු මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.
ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ ප්‍රතිපත්තිීන් වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මූලික යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අනු කමිටුවක්
Kumara Friday, 11 November 2022 09:10 PM
කමිටුවල නම් ඉවරයක් නැහැ.