ආහාර විෂ වීමේ සිද්ධියකින් පසු කුරුණාගල කොතලාවල විදුහලේ 3-4 පන්තිවල ළමයි 20ක් පමණ කරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ආහාර විෂ වීමේ සිද්ධියකින් පසු කුරුණාගල කොතලාවල විදුහලේ 3-4 පන්තිවල ළමයි 20ක් පමණ කරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතලාවල විදුහලටත් අපල කාලයක් වගේ පෙනෙන්නේ. (ස)
වහාම වගකිව යුතු අය අත්අඩංගුවට ගත යුතුය. (ස)
මෙසේ සිදුවිමට හේතුව සොයා බැලිය යුතුය. සියලු දෙනාම ඉක්මනින් සුව වේවා. (ස)
පවු කුඩා දරුවන්! (නි)
වයඹ පාසල් වල කුඩා දරුවන්ට පාසලෙන් ලබා දෙන ආහාර වේල, නිසි සෞඛ්‍යසම්පන්න ක්‍රමවේදයකින් තොරයි. ආර්ථිික අපහසුතා ඇති දෙමවුපියන්ට පංතියේ ළමයි 35 - 45කට එකවර ආහාර ලබාදිම ඉතා අපහසුයි. එමෙන්ම පිරිසිදු බව ගැන ගුරුවරුන්ට සහතික විය නොහැක. රැකියාවල නියුතු දෙමවුපියන්ට නිවාඩු ලබාගැනීමද අසීරුයි.නිසි ආහාර වට්ටෝරුවකට අනුව , දරුවන්ට තම නිවසින් ආහාර වේල් 02ක් පාසැලට රැගෙන ඒම මෙම ගැටළුට විසඳුමයි.ගරු මහ ඇමතිතුමනි, වහාම මෙම ගැටළුවට මැදිහත්වන්න. (නි)