
(යොහාන් භාසුර)
ආසියානු සංවර්ධන බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් හෙවත් ඩොලර් කෝටි 15 ක ණය මුදලක් සැපයීමට එකඟ වූ බව එම මණ්ඩලය පවසයි.
මෙම මුදලින් මෙරට විදුලි පද්ධතියේස්ථායිතාව දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති රැසක් සහ විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක්කරගැනීමේ සම්ප්‍රේෂණණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් සැකසීමට සැළමුස් කර ඇති බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd