කසකස්තානයේදී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා කී‍්‍රඩක සංජීව රුවන් කුමාර පිළිගැනීමේ උත්සවයක් ඊයේ (21) කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී ඇමැතිවරයා අතින් රන් පදක්කම්ලාභි සංජීව රුවන් කුමාරට සිහිවටන තිළිණයක් ප‍්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතාද මෙහි වෙයි. ආසියානු කායවර්ධන ශූරතාවලියේදී එකම රන් පදක්කම දිනාගත් මෙම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයාගේ ඉදිරි සියලූ අවශ්‍යතා ලබාදීමට කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගන්නා බවත් මෙම පිළිගැනීමේ උත්සවයට සහභාගිවූ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකටම කමෙන්ට්ස් දාන අය කෝ මේකට කමෙන්ට්ස් දාලා නෑනේ
සුභ පැතුම් ..පරිස්සමින්.....