ආසියානු රග්බි පාපන්දු සංගමයේ යොවුන් රග්බි කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පත්කිරීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ආසියානු රග්බි සංගමයේ විධායක කමිටුවේ සාමාජිකත්වය දරණ ලසිත ගුණරත්න මහතාට මේ අනුව සමස්ත ආසියාවේම යොවුන් රග්බි පිළිබඳ වගකීම පැවරී තිබේ. ශ්‍රී ලංකා රග්බි පිටියේ හිටපු ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු වන ගුණරත්න මහතා කොළඹ ප‍්‍රධානතම රග්බි කණ්ඩායමක් වන සී. ආර්. පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ පැතුම්!
අපගේ සුභපැතුම්...!!
සුභ පතනවා ඔබට
නියමයි
CR