ආසියානු ගොන් ප‍්‍රි මලල කී‍්‍රඩා තරග මාලාවේ අදියර 2 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 22 ක ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීව සිටී. මෙම තරගාවලිය අද (07) තායිලන්තයේ මොනාචූරි නගරයේදී පැවැත්වේ.
බැංකොක් නුවරදී පැවති තරග මාලාවේ පළමු අදියරේදී ශ‍්‍රී ලංකාවට ලැබුණේ පළමු ස්ථාන එකක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් ක්‍රීඩාකරන්න යන අපේ ක්‍රිඩකයන්ගෙ නම් ටිකත් හොයලා දාන්නකෝ. (නි)