ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.
(ප.ව. 4.00 වනවිට)
තවත් කොරෝනා අසාදිතයින් පස් දෙනකු අද (23) හමු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව කොරෝනා මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරෙනි.
2025 නොවැම්බර් මස 04
421
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2191
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට
සමන් Thursday, 23 April 2020 05:13 PM
මෙය කෙසේවත් විස්වාස කළනොහැකි සංඛ්‍යාවකි. (මෙය සත්‍ය ගණන නම් අප සතුටුවමු ) මෙයට වඩා ප්‍රමාණයක් සිටිනු ඇත. පරීක්ෂණ කරනුයේ ඉතාම මන්දගාමීවය. ප්‍රමාණවත් ටෙස්ටින් උපකරණ නොමැති නිසාත්, කරනු ලබන ටෙස්ටින් ප්‍රමාණය අඩු නිසාත් සොයාගන්න රෝගීන් ප්‍රමාණයද අඩුය. එමනිසා ඉදිරියේදී වසංගතයේ වැඩිවීමක් සහ අවධානමක් පවතී.
ranjith Friday, 24 April 2020 12:38 AM
දැන්වත් පක්ෂ විපක්ෂ සියලු දෙන එකතු වෙලා මේ රෝගය තුරන් කරන්න උස්සහ කරමු