මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට
Oshan Saturday, 18 April 2020 06:41 PM
මහ රෑ අප්ඩේට් දෙන්නෙ මිනිස්සු දැනගනී කියලා බයටද.
siri Saturday, 18 April 2020 07:34 PM
ඒ උනාට අර නාලිකා දෙක කියන්නේ ලංකාවේ කොරෝනා බිය ඉවරයි. මැතිවරණයක් තියන්න හොඳම කාලය කියලනේ. ඒ මොකද අප්පා ඒ ?
mrota Sunday, 19 April 2020 12:14 AM
බය වෙන්නෙපා. එක්කො ඔය ගනන් අඩු වෙන්න ඕන , නැත්තන් නොපෙනෙන්න කරන්න ඕන. මොකද දැන් ඇත්තොන්ට ඕන රට ඕපන් කරල වෙන මොකක් හරි කරගන්න. ඉස්සරහට සමහර විට ඔය ආසාදිත සංඛ්‍යා වූනත් මිනිස්සුන්ට පේන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්ද මිනිස්සු පරිස්සමෙන්. අනෙක් ඇදිරි නීතිය ඡන්දෙන් පස්සෙ.
NIshan Sunday, 19 April 2020 12:23 AM
ආණ්ඩුව කියන විදියට අවදානම ඉවරයි. රට අරින්නත් හදනවා. තව සුමාන දෙකකින් ප්‍රතිපල බලා ගන්න පුළුවන්.
කළකම් පලදේ Sunday, 19 April 2020 12:39 AM
ගතවූ ඡන්දෙදි එක අපේක්ෂකයෙක් හැමදේම නිකන් දෙනවා කියලා කියන එකට හිනාවෙවී අනිත් අය උඩපැන්නා. දැන් මිනිස්සු අන්දලා විද්‍යාත්මක ක්‍රමවේදයට බලයට පැමිණි අය හැම දේම නිකන් දෙන්න වෙච්ච එක ගැන හිතන කොට දුකේ බැහැ.
Cham_AUSSunday, 19 April 2020 09:08 AM
මචන්, ඔහොම හිතන්න එපා. අවංකව අපි මේ දිහා බලන්නේ පොලිටිචාල් කෝණයකින් නොවෙ. නිකන් හිතපන් ගිය ආණ්ඩුව හිටිය නම් මෙ වසංගතය වෙලාවේ රටේ බාගෙකට වඩා කොරෝන හැදිලා කාලක් විතර මිනී ගොඩ ගහන්න තිබුන. ඒ නිසා මේ යන විදිය හොඳි වෙනත් රටවල් එක්ක සන්සන්ධනය කරලා බලද්දී.... අපි දෙමු එයාලට ටික කාලයක්.