(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ 18 හැවිරිදි ප්‍රත්‍රයා ද මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම දරුවාගේ උගුරේ සෙම පැටලීම සහ හිසරදය පැවතීම හේතුවෙන් ඒ බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත අතර දරුවා කිසිදු අසාධ්‍ය තත්වයක් පෙන්නුම් නොකරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආසාදිත මඟ පෙන්වන්නාගේ පුතාත් අයිඩීඑච් රෝහලට
mihira Friday, 13 March 2020 12:15 PM
දැන් රජයෙන් නෑ කිව්වා නේද ? දැන් මොකද කියන්නේ ?
anuraFriday, 13 March 2020 01:25 PM
නිකම් බොරු ප්‍රශ්න අසා ජනප්‍රිය වන්න උත්සාහ කරන්න එපා. මේ දිනවල උණුසුම්, පරිසරයේ දුහුවිල්ල අධික වීම නිසා සෙම්ප්‍රතිශ්‍යායව හා වියළි කැස්ස වැනි දේවල් සමාජයේ බහුලව තිබෙනවා. ඒ ආසාදන සියල්ල කොවිඩ් 19 නොවන්නත් පුළුවන්. නමුත් රෝග ලක්ෂණ ඇතිනම් කලබල නොවී නිසි වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගත යුතුයි.
කැප්Friday, 13 March 2020 01:58 PM
වසංගතයක් බෝවන්නේ තමන් නොදැන... මේක බලෙන් හදාගත්තේ නැහැ මේ අය...
Samitha Senaka Aluthgamage.(Japura University.) Friday, 13 March 2020 12:36 PM
මේ රටේ මිනිස්සු කොරෝනා වලටනම් හරියට බයයි. ඒක සාධාරණයි. ඒත් මේ රටේ තියෙන දුගද හමන කුණු ගොඩවල් එමටයි. බස් නැවතුම් පොළවල් වල බුලත් කෙළ පිරිලා. අපේ මිනිස්සු බවක් බවක් නැතුව පාරවල් දෙපස කැළි කසළ දානවා. විදේශිකයින් එහෙම නෑ. ඔවුන් ටොෆි කොළය සාක්කුවේ දාගෙන ගොස් කුණු කූඩේට දානවා. අපේ මිනිස්සුන්ගේ වැඩ නිසා කොරෝනා වලට වඩා ලෙඩ අපිට බෝ වෙන්න පුළුවන්.
chandana Friday, 13 March 2020 01:01 PM
ඔයා තාමත් රජයෙන් කියන දේවල් විශ්වාස කරනවද?