ලේකම්වරියට පහරදීම, රාජසන්තක කළ වැලි අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහව ප‍්‍රාදේශීය සභාපති එස්.එම්. බන්දුල පුෂ්පකුමාර මහතාගේ සේවය අත්හිටැවූ බව වයඹ පළාත් පාලන කොමසාරිස් කාර්යාලයය පවසයි. ඔහු බලයට පත් වී හය මසයක් වත් ගතවී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd