(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
සත්‍යවේල් නාදන් නිශාන්තන් හෙවත් නිෂා වික්ටර් නැමැත්තා මෙහි නායකයා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අායෙත් නම් යුද්ධයක් එපා. ආවා ඇති, මෙතැනිම්ම ඉවරයක් කරලා දාමු.
මෙතැනින් මෙම ආවා කල්ලිය අවසන් කරන්න.
අප මොන දේ කිව්වත් මේවා නැතිව දේශපාලන පක්ෂවලට පැවැත්මක් නැහැ.
මේක ඉල්ලන් කෑම කියන්නේ. UNP කාරයෝ වග කියන්න ඕනේ.,
අපේ පොලිසියනේ කියන්නේ. දෙතුන් පාරක් හිතන්න වෙනවා මේක ඇත්තද කියල. කහවත්තේ මිනීමරුවා කියල කී දෙනෙක් අල්ලලා හිරේ දැම්මද.