IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා

(ගයාන් සූරිය ආරච්චි)

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චුන්නාකම් පොලිසිය රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා චුන්නාකම්  පොලිසියේ  තනිකඩ බට නිවාස්නේ   රාජකාරියේ නියුතුව සිටියදී  කතරගම දෙවියන් ආරූඪ  ඇති බව පවසමින් කලාකාරි ලෙස හැසිරී තිබුණු බව  පොලිසිය කියයි. අනතුරුව පොලිස්  ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් කනදරාව ප්‍රදේශයේ වාහන වලට පහර දෙමින් කලාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.



අදහස් (8)

ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා

Perera Sunday, 27 April 2025 11:33 AM

මොනරාව හොයාගන්න නැති හින්දා වෙනත් වාහනයක් හෙව්වා වත්ද?

:       0       0

බකල ජයා Sunday, 27 April 2025 12:07 PM

දෙවිවරු කැමැති පරිසර හිතකාමී ඉන්ධන වලට. ඒකනේ මොනරා පිටේ යන්නේ. පොසිල ඉන්ධන දහනයෙන් හරිත වායු, සල්ෆර්, කා. මොනොක්සයිඩ් වගේ පරිසරය විනාශ කරන දේවල් පිටවෙන නිසා තරහ නොයා තියෙයිද ඉතින්...?

:       0       0

sam Sunday, 27 April 2025 12:43 PM

තදටම ගංජා ගහන කෙනෙක් වෙන්න ඇති... ගංජා ඉස්මුරුත්තා ගහලා... කොහේද වාහනවලට ගහන්නේ... මෙයා ගංජා ගහන කෙනෙක්...

:       11       10

මෝඩ හුටංලාSunday, 27 April 2025 07:06 PM

සෑම් නම් වාහනවලට ගහන්නෑ නේද?

:       0       0

ගුණරත්න Sunday, 27 April 2025 01:01 PM

පොලිසියේ මහත්තුරුන්ට මානසික රෝග ගැන පොඩි පුහුණුවක් දුන්නොත් හොඳයි...

:       14       13

බකල ජයාSunday, 27 April 2025 05:23 PM

ස්වයං අවබෝධයක් ලබාගන්න එක කෝකටත් හොඳයි...

:       0       0

සමන්Sunday, 27 April 2025 05:43 PM

මේකටත් dislike කරපු අය ඉන්නවනේ...!

:       0       0

AnudiSunday, 27 April 2025 07:04 PM

මොන දේ දැම්මත් සමහරු ආණ්ඩුවට බනිනවා, සමහරු විපක්ෂෙට බණිනවා. ඒ අයටත් මේ පුහුණුව වගේම ප්‍රතිකාරත් දුන්නා නම් රටෙන් කොටසක් සුවපත් වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site