(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)

කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ  දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ කදී ත්‍රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පලා වෙළෙන්දකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල බංගදෙනියල වැවඉහළ පදිංචි  අන්තෝනි තිසේරා නැමති 66 හැවිරිදි දෙදරු පියෙකි.

පුත්තලම සිට කොළඹ දක්වා අද 28 අලුයම 5. 30ට පමණ ධාවනය වු මගීප්‍රවාහන දුම්රියට රාජකදලුව  කොට්ටගේ දුම්රිය මාර්ග  මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.