දියමත ලිස්සා යෑමේ අන්තර්ජාතික සර්පින් තරගය පොතුවිල් ආරුගම්බේ මුහුදු වෙරළේදී අද අවසන් විය. රටවල් විසි ගණනකින් තරගකරුවෝ 65 දෙනෙකු අතරින් ඇමෙරිකාවේ ලකී පෙටන්ස් කාන්තා අංශයේ මුල්තැන දිනාගත්තාය. පිරිමි තරගයේ ජයග‍්‍රාහකයා වූයේ හවායි දුපතේ ඩුඒන් ඩුසාවෝය. මේ සැණකෙළියෙන් ලංකා සංචාරක ව්‍යාපාරයට ලොව පුරා ලොකු ප‍්‍රචාරයක් ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd