හෝමාගම ලංගම ඩිපෝවේ පාසල් සිසුවියන් ප්‍රවාහනය කරන බස් රථයක් තුළදී 13 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.