( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා ආරක්ෂිත සිරුරු ආවරණ තොගයක් අයි.ඩී.එච්.වසංගත රෝග රෝහල වෙත අද 25 උදෑසන පරිත්‍යාග කෙරිණි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ශ්‍රී ලංකා රේගුවේ 2018 සහකාර රේගු අධිකාරීවරුන්ගේ කණ්ඩායමේ දායකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් වුනත් මේ බැරෑරුම් අවස්ථාවේ මෙවන් දේ කිරීම බෙහෙවින්ම අගේ කළ යුතුය. කණගාටුවට කාරණය නම් රතු තරුව සහන සේවා බලකාය මුළු රටපුරා කරගෙන යන සහන සේවා කටයුතු සැගවීමයි.
හරිම පුදුමයක් මේ මිනිස්සුන්ට රටක්, පපුවක් තියෙන එක.
ඔබලාගේ සත් ක්‍රියාව අප අගයන්නෙමු. මෙය ජාතියක් හැටියට සියලුම ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති අවදානම් තත්වයක් බැවින් අප සැම සුළුවෙන් හෝ තමන්ට හැකි පරිදි මෙම උවදුරෙන් රට බේරාගැනීමට සහය දැක්විය යුතුමය.