IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආරක්ෂක ලේකම් ඕ.සී.ඩී.එස් කන්තෝරුවේ

ආරක්ෂක ලේකම්  ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි  මහතා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  කාර්යාලයයේ දී (ඕ. සී.ඩී.එස්) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක ඇතුළු එම කාර්ය මණ්ඩලයේ පිරිස හමුවිය.

586cc6e68f20e3c11a8764b4b481aaa794e297bf2d401ed8739862d00aebaade



අදහස් (0)

ආරක්ෂක ලේකම් ඕ.සී.ඩී.එස් කන්තෝරුවේ

උපාලි Wednesday, 24 February 2016 10:45 AM

ඉතින් ඊටපස්සෙ? (නි)

:       0       0

චමින්ද Wednesday, 24 February 2016 10:54 AM

අපි ඉවසීමෙන් බලමුකෝ (නි)

:       0       0

කුෂාන් Thursday, 25 February 2016 01:41 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site