ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කටයුතු පිළිබඳ සහකාර ලේකම් රුවන් විජයවර්ධන මහතා ඉරිදා (24) සවස කැලණිය රාජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය.
ඉන් පසු විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියන් බැහැ දැක ඒ හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd