
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ලිඛිත පැමිණිළි ‘වට්ස්ඇප්’ හරහා ලබාගැනීමට නව දුරකථන අංකයක් හදුන්වා දුන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ ලිඛිත පැමිණිලි 0714033300 ‘වට්ස්ඇප්’ හරහා යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි කළා කියලා වැඩක් තිබෙනවාද? ඕකේ ලොක්කාගේ පටන් වැසිකිළි පිරිසිදු කරන සේවකයා දක්වා ඉන්නේ හොරු, ජනාධිපතිට සහ විෂය භාර ඇමැතිට පවා ඕක පාලනය කරගන්න බැරි කොට අපි කරන්නේ කොහොමද?