5 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
වෑන් රිය පෙරළී තුනක් රෝහලට සිරිපුර සිට මැදිරිගිරිය දක්වා ගමන් කරමින් තිබු වෑන් රථයක්,මනම්පිටිය 2 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළි සිදු වු අනතුරින් තිදෙනකු තුවාල ලබා පොලොන්නරුව හා මනම්පිට.. 9 minutes ago
Y පියල් පෙරේරා · 1 hour ago මෝසම් වැස්ස සක්‍රිය වෙලා. කාටවත් කියන්න ආමාරුයි වැස්සේ වේගය. මේ පහල ලින්ක් එකට ගිහින් ඔගොල්ලම බලන්න වැහි කළු වල දැන් තත්වය.(නදී) http://www.weather.com/maps/maptype/satelliteworld/indiasatellite_large.html?clip=undefined Reply 0
Y අමරනාත් · 1 hour ago දේව සාපයක් ද ?. රටේ අපරාධ වැඩියි .රාජා භවතු ධම්මිකෝ ! , කෝ රටේ එහෙම දෙයක් ?(නදී) Reply 0
Y අත්තනායක · 1 hour ago පාපතරයනී දැන් වත් පාප ක්‍රියා වලින් වැලකියල්ලා, තව ඉදිරියේදී අනතුරු බොහොමයි.(නදී) Reply 0
Y චමින්ද ජයනාත් · 1 hour ago අමෙරිකාවෙ කාලගුණ විද්‍යාඥවරියක් කියලා තිබුණා මීට දින කීපයකට කලින් ලංකාවේ මෙවැනි සුළි කුණාටු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුවට හරියට අනාවැකියක් කියන්න බැරි වුනා නේද මේ දේ වෙනකම්ම. අපේ රටේ බොරුවට වියදම් කරන මුදල් වලින් හොද උපකරණ ටිකක් දෙපාර්තමේන්තුවට අරන් දුන්නා නම් මොනතරම් සෙතක් සැලසෙනවද? එහෙනම් මේ විනාශ වෙච්ච ජීවිත ගොඩක් බේරෙනවනෙ. අනෙක් රටවල් මේ වගේ දේවල් වෙන්න දවසකට කලින් හරි හරියටම කියනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙහිවලට වැස්ස. වව්නියාවට වතුර නැහැ.(නදී)
මෝසම් වැස්ස සක්‍රිය වෙලා. කාටවත් කියන්න ආමාරුයි වැස්සේ වේගය. මේ පහල ලින්ක් එකට ගිහින් ඔගොල්ලම බලන්න වැහි කළු වල දැන් තත්වය.(නදී) http://www.weather.com/maps/maptype/satelliteworld/indiasatellite_large.html?clip=undefined
දේව සාපයක් ද ?. රටේ අපරාධ වැඩියි .රාජා භවතු ධම්මිකෝ ! , කෝ රටේ එහෙම දෙයක් ?(නදී)
පාපතරයනී දැන් වත් පාප ක්‍රියා වලින් වැලකියල්ලා, තව ඉදිරියේදී අනතුරු බොහොමයි.(නදී)
අමෙරිකාවෙ කාලගුණ විද්‍යාඥවරියක් කියලා තිබුණා මීට දින කීපයකට කලින් ලංකාවේ මෙවැනි සුළි කුණාටු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුවට හරියට අනාවැකියක් කියන්න බැරි වුනා නේද මේ දේ වෙනකම්ම. අපේ රටේ බොරුවට වියදම් කරන මුදල් වලින් හොද උපකරණ ටිකක් දෙපාර්තමේන්තුවට අරන් දුන්නා නම් මොනතරම් සෙතක් සැලසෙනවද? එහෙනම් මේ විනාශ වෙච්ච ජීවිත ගොඩක් බේරෙනවනෙ. අනෙක් රටවල් මේ වගේ දේවල් වෙන්න දවසකට කලින් හරි හරියටම කියනවා. (නි)