හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
‘ආමි වික්‍රම‘ යන නමින් හැඳින්වෙන මොහු මීට කළින් ද හමුදා අත්අඩංගුවෙන් පැන ගොස් ඇත.
හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
‘ආමි වික්‍රම‘ යන නමින් හැඳින්වෙන මොහු මීට කළින් ද හමුදා අත්අඩංගුවෙන් පැන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වරුණ ඔයා ආයිත් මෝඩ කතා කියනවා. ඇත්තටම වරුණ කොහෙද ඉස්ස්කොලේ ගියේ.(නදී)
එයා ආමි නම් මම ආමු.(නදී)
අර කොස්ගොඩ නදුන් කියන හිතහොඳ මිනීමරුවාගේ සැප දුක එහෙම කොහොමද දන්නේ නැහැ නේද ? (අ)
අපරාද කරුවෙකු උසාවි නොවෙයි කොහෙට අරගෙන ගියත් අත් පිටුපසට තබා අත් මාංචු දමන ක්‍රමය තමා මුළු ලෝකයේම භාවිත වන ක්‍රමය..මම හිතන්නේ මෙතන අත් මාංචු දමාගෙන ඉන්න ඇත්තේ නිලදාරීන් වෙන්න ඇති එහෙනම්..එකනේ අපරාද කරු පැනලා ගිහින් තිබෙන්නේ...මේවා අහනකොට අර පැත්තෙනුත් හිනා යනවා..(අ)
කොමාන්ඩෝ නම් ඉතින් අහන්න දෙයක් නැහැ සුපිරිම තමයි. බන්දනාගාර , පොලිසි කොහේ අල්ලනද මෙයාව. (නි)
අනේ ඔය වික්‍රම යහපත් දේකට යෙදෙව්වා නම් !(නදී)
රණවිරුවෙක් නිසා අනුකම්පා කරමු. (නි)
මෙයාටත් නාම යෝජනා දෙමුද? (නි)
හමුදා අත්අඩංගුවෙන් පැනගිය 'වික්‍රමට' බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැන යන එක කජ්ජක්ද? වෙහෙර ගිලපු මට අග්ගලාවත් කජ්ජක්ද? (නි)
ක්‍රම සහ විධි නිසා ආමි නැවේ ගිය වික්‍රම... (නි)
ඇත්තටම සුපිරි වැඩකාරයෙක්. (නි)
මීට කලින් මේ වගේ උත්සාහ කරපු අයට මොකද කළේ ? මේ වගේ පැනලා යන්න ඉඩ දුන්නා නම් හොදයි නේද ? නැත්නම් අනාගතයේ දේශපාලකයන් හිග වෙන්න පුළුවන් (නි)
හමුදාවෙන් පැනපු මිනිස්සු රටටම කරදරයක්. පාතාලයේ උපදේශකකම් කරන්නේ මොවුන්ගෙන් සමහරු. (නි)
කොමාන්ඩෝ පුහුනුවනේ ලබලානේ තියෙන්නේ. ආයේ අල්ලනවා බොරු. (නි)
මෙහෙම අයටද රණවිරුවො කිය කියා අපි උඩ පනින්නෙ? (නි)