ආපදාවලදී ගුවනින් සහන සැලැසීමේ විවිධ අභ්‍යාස මේ දිනවල කොළඹත් නැගෙනහිරත් පැවත්වේ. ඇමෙරිකා ගුවන් හමුදාවේ පැසිපික් බලඇණිය තවත් සාමාජික රටවල් සමග මේ ඇබෑසියෙන් ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව දෙයි. අම්පාර ගුවන් හමුදා කඳවුරේදී අද එම අභ්‍යාස පැවැත්විණි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS