ආඳා දොළ මුල් කරගනිමින් ඉදිකරමින් පවතින ජල විදුලි බලාගාරයට විරෝධය පළ කරමින් ආඳා දොළ සුරැකීමේ ව්‍යාපාරය අද (9) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
100ක පමණ පිරිසක් එහි පැයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ.
ඡායාරූප - අමිල මධුෂංක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑනේ. විදුලි බලාගාර වලට විරුද්ධයි. ඒ වුනාට පොඩ්ඩක් කරන්ට් ගියොත් කෑගහනවා.(හේ)
පහුගිය රජයට වැරදුනෙත් පරිසරය උපරිම ලෙස විකෘති කරපු නිසයි. මේ රජය බලයට පත්වෙනකොට දිව්රුවා පරිසරය සුරක්‍ෂිත කරන බවට. නමුත් කිසිම වෙනසක් නැතිව මහා වනාන්තර විනාශ කරනවා. පුදුම කරුමයක් මේක. (බ)
වීරෝධතාව ආඳා දොළ ගැන. ඒත් වෙන්න පුළුවන් හානිය මොකක්ද හරියටම කියලා නෑ. මොකද ජල විදුලිය කියන්නේ පරිසර හානිය අඩුම බල ශක්ති ප්‍රභවයක්. (ර)