IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා

  (  මහින්ද නිශ්ශංක) 

ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආනයනය කළ මෙට්‍රික් ටොන් 1485 ක පළමු තොගයට අමතරව තවත් මෙට්‍රික් ටොන් 12450 ක් ඉදිරි දිනවලදී මෙරටට ලැබෙන බවද රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ලබන පෙබරවාරි 28 දා දක්වා මෙරටට ලුණු ගෙන්වීමට සංස්ථාවට අවසර හිමිව තිබේ.

 



අදහස් (2)

ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා

Rathnayake Tuesday, 28 January 2025 04:10 PM

එක හොඳයි. කෙලින්ම ලුණු කර්මාන්තකරුවන්ට දෙන්න. එතකොට එයාලා පොඩි පැකට් හදලා හොඳ ලාභයක් තියගෙන කඩවලට දායි නේ.

:       8       7

සිල්වා Tuesday, 28 January 2025 05:01 PM

හාල්වලට වගේ තොග සහ සිල්ලර මිල නියම කෙරුවොත් වඩා හොඳයි. එතකොට හාල් දැන් අඩුවට හැමතැනම ලැබෙනවා වගේ තියෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site