
(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආනයනික බිත්තරයක් රුපියල් 35 කට ද, අසුරන ලද බිත්තරයක් රුපියල් 40 කට ද, අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය කුකුළු ගොවිපල කර්මාන්තය විනාශ කළා...