
(අංජුල මහික වීරරත්න)
ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.
ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
620
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයන බලපත්‍ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි
අමා Tuesday, 03 December 2024 07:33 PM
ඇමතියට හොඳ කුට්ටියක් ඇති...
de silva Wednesday, 04 December 2024 07:30 AM
ඔය වැඩේ මාස 2 කට කලින් කලා නම් රටේ සහල් මිල මෙපමණ ඉහළ යන්නේ නැහැ , තම සහල් අස්වැන්නෙන් අවම වශයෙන් 50% වත් වී අලෙවි මණ්ඩලේට හෝ මණ්ඩලේ අනුමැතිය සහිත කුඩා පරිමාණ මෝල් වලට ලබාදෙන ගොවියන්ට පමණක් ඉදිරියේදී පොහොර සහ වෙනත් සහනාධාර දෙන්න කටයුතු කරන්න , හැමදාම ගොවියා සහ ඩඩ්ලි මුදලාලි පමණක් ආරක්ෂා කිරීමට කටයුතු කලොත් , රටේ බහුතරයක් වන පාරිභෝගිකයන් ඉදිරි මැතිවරණ වලදී අනික් පැත්තට චන්දෙ දෙන එක වලකන්න බැහැ , රටේ සාමාන්‍ය ජනතාව ආහාරයට සහල් වල මිල රුපියල් 150 ට හෝ අඩුවෙන් දෙන්න පුළුවන් පිටරටින් ගෙනාවොත්