ළහිරු පෙරේරාත්, විරේෂ් කුරේගෙත් අධිපතීත්වයෙන් පැවැත්වෙන මියුසික් අවන් ආයතනය දිනෙන් දින ප්‍රසිද්ධ වන්නේ එහි සිසුන්ගේ විවිධ වූ ක්‍රියාකාරකම් නිසාමයි. හොටෙල් කැලිෆෝනියා සිංහලෙන් ගයා සමාජ ජාල අඩවි තුළ ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ඔවුන් මේ කලකට කලින් කළ වීඩියෝවත් යම් ජනප්‍රියත්වයක් ලැබූවක්. මිස්කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd