(සුජිත් හේවාජුලිගේ)
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ආදිවාසීන් කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසරදී ඇත.
පොරව කර මත තබාගෙන ගමන් කිරීම ආදීවාසී ජන සම්ප්‍රදායේ මූලිකාංගයක් ලෙස සැලකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් අපේ බූරුවෝ මේක තේරුම් ගත්තා
දැන් පොරවෙන්ද දන්නේ නෑ කතිරෙ ගහන්නේ?