මහනුවර රෝහලේ ආරක්‍ෂක නිලධරයකුට දුන්නෙන් විද තුවාල කළැයි ඌරුවරිගේ රත්නායක (45) නම් ආදි වාසි සාමාජිකයා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙසද ඔහුගේ දුන්න හා ඊතලය රුපියල් දසදහසක ඇප මත ඔහු මුදාහරින ලෙසද මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එස්.බී. කරල්ලියද්ද මහතා නියෝග කෙළේය.රෝහල් සේවකයකු වන ඔහුගේ පුතා බැලීමට ආ අවස්ථාවේ දුන්න හා ඊතලය සමග එහි ඇතුළුවීමට ඉඩනොදීම නිසා මේ සිද්ධිය ඇතිවිය.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd