බිරියගේත් දරුවාගේත් තමාගේත් ජීවිත ආරක්ෂාව සඳහා ආත්මාරක්ෂාවේ අයිතිය අනුව පොල්ලකින් පහරදී පොළොන්නරුවේ චන්දික ප්‍රසාද් ජයසිංහ මරාදැමූ අනුරාධපුර ශ්‍රාවස්තිපුරයේ පී.ඒ.චමින්ද සෙනෙවිරත්න පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එන්.පී.බී.එම්.රණවීර මහතා විසින් නිදොස් කොට නිදහස් කැරිණි.
ඔහු නිවැරදිකරු බව ජූරිය තීන්දු කළේය.
2001 ඔක්තෝබර් 31 හෝ ආසන්න දිනයක පොළොන්නරුව වීරපෙදෙස වැවපහළදී චන්දික ප්‍රසාද් ජයසිංහට පොල්ලකින් පහර දී මරා දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරුම් ගන්න බැරි, 2001 දී මේ ගැන පරීක්ෂණ පැවැත් වූ වෙලාවේ අධිකරණයේදී ඇයි මෙහි සත්‍ය කතාව එළිදරවු නොවුණේ කියන එකයි. එදා නිදහස් වෙන්න තිබුන මේ අහිංසකයා අවුරුදු 15 කට පස්සෙනේ එළියට ආවේ! (නි)
වසර 15ක් තිස්සේ නඩු කියලාද? (නි)
උසාවිය එහෙම කියනවා නම් අපිත් ඒක පිළිගන්නවා (නි)
මගේ ළමය වෙනුවෙන් මමත් දෙපරක්නම් හිතන්නේ නැහැ බොහොකලකින් හොඳ තීන්දුවක් මගේ ආචාරය ! (ම)
මොකක්ද සිදුවීම කියල අපි දන්නේ නැහැ . ඒ හින්ද මොකුත් කියන්න බැහැ. (බ)
හොඳ තීරණයක් උසාවියෙන් දී තිබෙනවා (නි)
මේ තීන්දුවට අපේ ආචාරය! (නි)