2016-10-18-ent-125

ගීතමය ලෝකය තාරුණ්‍යයේ හද බැඳගත් ගායකයා ලෙස ආත්මා ලියනගේ හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. ‘ආයෙමත් ආදරෙන්’ ගීතය වැනි වර්තමාන පරපුර බොහෝ දෙනා ආදරය කරන ගීතමය ගායකයා ලෙසද ඔහුව හැඳින්විය හැකිය. ඔහුගේ නවතම ගීතය මේ වනවිට යූටියුබ් ජාලයේ බොහෝ ප්‍රතිචාර ලබමින් පවතින ගීතයක් බවට හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත.

 

2016-10-18-ent-124