(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල්  රාජපක්ෂ මහතා පැවසීය

අද ආණ්ඩුව තමන්ට ඕන කට උත්තරය ලියා ගැනීමට සැකකරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන බවත් මෙවැනි සිය දිවි හානිකර ගැනීම් සිදුවන්නේ එවැනි තත්ත්වයක්  යටතේ බවත් රාජපක්ෂ මහතා කීවේය

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයද මෙවැනි  තත්වයක් නිසා සිදුවූවක් දැයි සෙවිය යුතු බව ඔහු සඳහන් කළේය.