IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

කැකිරාවේ  ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.



අදහස් (12)

ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි

යෝගා Monday, 27 January 2025 12:08 PM

ඊට වඩා ලොකු බැඳීමක් LTTE ඩයස්‌පෝරාවත් එක්ක තියෙනවා. ඒත් ඒ බව එළිපිට කියන්න බෑනේ...

:       12       23

karolisMonday, 27 January 2025 02:41 PM

බැඳීම කොච්චරද කියනවා නම් ඕන් අනුරාධපුර සමුපෙත් පැරැදිලා. මාදම්පාගම, බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිලවරණවලදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය.

:       6       20

Kira Monday, 27 January 2025 12:12 PM

හැබැයි ජනතාවටනම් දැන් කිසිම බැඳීමක් නැ.. ආණ්ඩුවත් එක්ක. ඒ තරමටම පචනේ කිව්වේ..

:       7       22

Surain Monday, 27 January 2025 12:31 PM

ඇත්තටම ඔයා ඔය කියන්නේ බොරුවට නෙමෙයි නේද?

:       7       23

රම්බොඩ Monday, 27 January 2025 12:43 PM

පළිගැනීම සහ බොරු කීම හැර තවම වෙන දෙයක්නම් දැක්කෙ නෑ.

:       15       28

sene Monday, 27 January 2025 02:59 PM

අනේ සහෝදර ජනපති තව තවත් පොරොන්දු නොවී කීව එකම දෙයක් කරන්නකෝ...! අපට පාරේ බැහැලා යන්න...!

:       4       19

ශාන් Monday, 27 January 2025 03:06 PM

නියමයි සහෝදරයා තුනෙන් දෙකක් ජනතාව ඔබ සමග ඉන්නවා. ඔය හොරුන්ට බය වෙන්න එපා

:       4       0

fairoos Monday, 27 January 2025 05:02 PM

බයියන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ.. රට හදන්න අවුරුදු 76ක් කාපු අය...

:       16       1

JeppaMonday, 27 January 2025 06:20 PM

ජේවීපී 75ට තවත් 5ක් එකතුවෙන එක විතරයි...

:       0       0

ගමේ එකාලා Monday, 27 January 2025 06:28 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියපු බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා. අන්ධ, ගොළු, බිහිරි වහලුන්ට නම් අවුල් ඇති.

:       11       3

Asanga Tuesday, 28 January 2025 10:03 AM

අසව් අසව් මෙන්න තවත් පචයක් විද්දා

:       0       3

Roni Tuesday, 28 January 2025 12:42 PM

Fairoos j, ජෙබයියෝ තප්පුලන්ඩ එපා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site