ගල්කිරියාගම කළුආරච්චිගම  නිවසක සිටි මිත්තනියක හා මිණිබිරියෝ දෙදෙනෙක් අද අලුයම වල් අලියකු පහර දීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.

මිත්තනියගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.