ආගමික සහජීවනයට බාධා වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි කියන රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
ආගමික සහජීවනයට බාධා වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි කියන රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ට මේ වෙලාවෙ එහෙම කිසිම ප්‍රශ්නයක් නැති උනත් කිසියම් තෙවැනි පාර්ශ්වයකට ඒ වගේ ගැටළුවක් ඇති කිරීමේ ඕන කමක් තියෙන බවත් ඒකට පැහැදිලිවම දේශපාලන බල අධිකාරියේ සහය තියෙන බවත් පේනවා.තැනින් තැන වෙන සුළු සිද්ධීන් වලට විශාල අවධානයක් දෙමින් නොසන්සුන් තාවයක් යලිත් ඇති කර තමාගේ බලය රැක ගැනීම එහි අරමුණ විය හැකියි.බුදු පිළිම වලට පහර දීම වැනි පෙර සිදු වූ සිද්ධීන් ආයේත් තැනින් තැන පටන් ගැනීමත් ඩෑන් ප්‍රියසාද් වැනි චරිත කරළියට ඒමත් මගින් ඒ බව පැහැදිලියි.
දැන් නම් හොඳටම පිස්සු වගෙයි.
ආයෙමත් රට ජාතිය බේරගන්න රැල්ලක් ඒවි වගේ.....(වඳ කොත්තු න්‍යායය වගේ එකක්.)
මේ හාමුදුරුවන් බොහෝ විට කිව්වේ කියන්නේ ඇත්ත දේවල්.ඒත්,බුද්ධ චීවරය දාගෙන නොනවත්වාම කුණු හරුප කීම ඉතාමත්ම අප්‍රසන්නයි.මිනිසුන් නිතර නිතර කිව්වා පරුෂ වචන යොදා නොගෙන කියනා දේ කියන්න කියා.ඒත්,ඒ කිසිවක් තඹයකට මායිම් කළේ නැහැ.ඒත් මේ රටේ රූපවාහිනී නාලිකාවක් තම හිතවත් දේශපාලන හිතවතුන් බලයට ගෙන ඒමට කැලණියේ පන්සල මුල්කරගෙන විශාල බොරුවක් ප්‍රචාරය කළා.ඒ දෙයින් මොනතරම් හානියක් බුදු දහමට,බෞද්ධයාට සිදුවුණාද ? බුද්ධ දේශනාවට හානි වන අයුරින් හැසිරෙන භික්ෂූන් කොතෙක් සිටීද ? ඒ අය දඬුවම් නැත.පසුගිය කාලේ එක් අයෙක් සිව්රු දාගත්ත බට්ටෝ කිව්වා.ඒවා ගැන කිසිදු කතාවක් නැහැ.
උදේට, හවසට, ඉරිදට, පෝයට කණක් ඇහිලා නිදහසේ ඉන්න නැහැ. ලවුඩ්ස්පීකර් - බෆල් කන්දොස්කිරියාව නිසා...
දේශපාලුවන්ගෙ නියාය පත්‍රයට අනුව කන්ඩ ඔන උනොත් කබරගොයත් තලගොයයි කියන අයවලුන් ඉන්නාතාක්කල් මෙවගෙ දේවල් නතර වෙන්නෙ නැහැ.
ඇත්තටම ආණ්ඩුවේ සහ මැති ඇමැතිලාගේ වැරදි දේවල් තමා මෙම සුවාමීන්වහන්සේ සමාජ ගත කරන්නේ. නමුත් අද මෙම පාර්ලිමේන්තුව නියෝජන කරන සමහර ද්‍රවිඩ මන්ත්‍රීලා ජාතිවාදය අවුස්සන, බැදුම්වාදය සහ ත්‍රස්තවාදය පෝසත් කරන ප්‍රකාශවලට කිසිම දඬුවමක් නැහැ. මෙදා පාර රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව බලයේ ඉඳිද්දී කොළඹ පවා ත්‍රස්තවාදීන් සිහිපත් කරන උත්සවය සාර්ථක පැවැත්වුවා. මේ දිහා බලන විට, විල්ලි ලැජ්ජයි.
අසභ්‍ය වචන බාවිතා කරලා හරි මේ රටේ ජනතාවට එතුමන් කිව්වේ දූෂිත කාලකන්නි දේශපාලුවන්ගේ කෙරුවාවල්. ආවේගශීලිව කතා කෙරුවා නම් ඒ රට, ජාතිය ගැන තියෙන කැක්කුමෙන්.. පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු දූෂිත දේසපාලුවන් කරපු දේවල් අහස පොළව නුහුලන පව්කාර වැඩ...
බැන්නේ අප්පච්චිටනේ... ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...