ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 160ක් වංචා කිරීමේ සිද්ධිය සැකපිට ඇප මත සිටින ටෙලි නාට්‍ය නිළි ආක්ෂා සුධාරිට එතෙර ගමන් සඳහා අවසර ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7) නියෝග කළේය.
සැකකරුවන් මීට පෙර කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආක්ෂා සුධාරිට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම ජනවාරි 25 තෙක් අත්හිටුවීමට තීරණය කළේය.
2015 මැයි මාසයේදී ගෝපිරාජ් කවලන්ගිල් නමැති ඉන්දීය ව්‍යාපාරිකයා සිය මුදල් වංචා කිරිම සම්බන්ධව ආක්ෂා සුධාරිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර රහස් පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා සිටියාය. නඩු විභාගය ජනවාරි 25 වැනිදා තෙක් කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගල්ගහපු කෙනා වෙනුවෙන් මෙහෙ මරහඬ දෙනවා.මේ තැනැත්තියත් බලෙන් ඔය ඉන්දියන්කාරයාගෙන් සල්ලි ගත්තේ නැහැනේ. කැමැත්තෙන්නේ දීලා තියෙන්නේ. (නි)
දැනට තියෙන ප්‍රශ්නය විසඳගෙනම අපහු එවි (ම)
අදහස් ටික දැක්කහම මට ඔක්කොම ප්‍රශ්න අමතකවුණා (නි)
විදේශ විනිමය මල්ලකුත් ගෙන ආපසු එන්න වාසනාව ලැබේවා! (නි)
ඔය ගත් සල්ලි අවසන් කරන්නත් ඕනෑනේ (නි)
යන්තම් ලොකු ප්‍රශ්නයක් විසඳුනා (නි)
ඔයා ඕවා ගණන් ගන්න එපා. මිලියන ගාණකුක් තියෙන එකේ ඡන්දෙකට ඉල්ලුවා නම් ගොඩම තමයි (නි)
රටේ තිබුන ලොකුම ප්‍රශ්නයක් නේද? (නි)
විදේශ විනිමය කෝටි ගානක් ගෙනවිත් දෙයි. සුබ ගමන්! (නි)