ආක්ෂේ කුමාර් මේ වසරේ කැපී පෙනෙන චරිතයක් වී හමාරය. ඔහු මේ වනවිට 'මනාලි' වෙතට ගොස් ඇත බවද පැවසෙයි. ඒ පිළිබඳව අක්ෂේ තම ට්විටර් ගිණුමේ දක්වා තිබෙන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඇතැමුන් පවසා ඇත්තේ ආක්ෂේගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් %මනාලි^ පෙදෙසේ සිදුකිරීමට නියමිතව ඇති බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd