තමාගේ රට වෙනුවෙන් නිරුවත් වෙන්න කැමති නිළියන් දෙදෙනෙක් ගැන බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් වුණානේ. Qandeel Baloch නමැති නිළියගේ නිරුවත් වීමේ කතාව දැන් වෙනත් පැත්තකට යන බවක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගියදා පැවැති ඉන්දියා - පාකිස්තාන ක්‍රිකට් තරගයේදී පාකිස්තානය පරාද වීම එයට හේතුවී ඇති බවයි සඳහන් වෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ තමන්ගේ නිරුවත් වීමද දැන් ඇය ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඇය සමාජජාල වෙත අදහස් දක්වමින් සයිඩ් අෆ්රිඩීගෙන් ඉල්ලා සිටින්නේ, කෙසේ හෝ ඉන්දියාව පරාජය කර පාකිස්තාන කණ්ඩායම දිනවන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd