ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) නැගෙනහිර පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඞ් අෆ්රිඩි ද, ඌව පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ද නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන් (බස්නාහිර), කුමාර් සංගක්කාර (කඳුරට), ලසිත් මාලිංග (රුහුණ), මුත්තයියා මුරලිදරන් (උතුර) සහ මහේල ජයවර්ධන (වයඹ) සෙසු කණ්ඩායම්වල සංකේත ක‍්‍රීඩකයෝ වෙති.
එස්.එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...
අයියෝ සල්ලී
ඇයි සල්ලි පුංචා ගේද? ගෙදර වැඩක් කරගෙන ඉදපන් මචෝ