වැඩ ඇරී ගෙදර යන කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් රාත‍්‍රි කාලයේ පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළේ දී පිරිමින් සමග මිතුරු වී ලැගුම්හල් වෙත ගොස් ඉන ඉහ අතගා ගන්නා බව කියන කාන්තාවන් දස දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 18 - 30 අතර වයසේ සිටින මේ කතුන් මාතලේ මොනරාගල, හැටන්, පානදුර, මොරවක හා වැල්ලම්පිටියේ පදිංචිකාරියන් බව ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද පිරිමින්ගේ කාන්තාවන් නිදහස් කළ යුතුයි.