
(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම ප්‍රතිලාභීන් යනු හිටපු ජනාධිපති විසින් හඳුන්වා දුන් අස්වැසුම නැතිවේවි යැයි බියෙන් වෙනසට දායක නොවුනු ඡන්ද දායකයින් කොටසකි. මෙම කොටසට ප්රතිලාභ වැඩි කරමින්, ඡන්දය දුන් බහුතර ජනතාවට සහන නොදී බදු බර වැඩි කරමින්, ඔවුන් සහන ඉල්ලනවිට කඳුලු ගෑස් පවා ගසමින් මෙම යන මාර්ගය හරිද?
මම තනියම අස්වැද්ද ලැබුවත් නැ මුදල්...
මම නම් කියන්නේ ප්‍රතිලාභය ලැබෙන්නේ දෙන්න සුදුසු අයට නෙමෙයි. ලොකු මුදලාලිලාට එහෙම තමයි තියෙන්නේ අන්ත අසරණ අයට නෑ..
රටට බරක්වූ බෝකිරීම වෘත්තීය කරගත්ත සහනාධාර පෝලිම්වල ඉන්න නිකමුන්ට ඉතිරිකරන වැඩ කරන ජනතාවගේ පොලී මුදල් කොල්ලකා ගෙවන එක මොන අපරාධයක්ද?
දුප්පත් හා අන්ත දුප්පත් යනු සාමාජිකයන් 5 දෙනෙකුට වැඩි හා හොඳට සල්ලි තියෙන අයද? මෙහෙ නම් 8500හා 15000 ලැබෙන්නේ දේපල තියෙන බැංකු ගිණුම්වල ලක්ෂ ගණන් මුදල් තියෙන රු.50000ට වැඩි වැටුප් ලබන අයට. මොවුන්ට දෙන්න සුදුසු නම් පාසල් අධ්‍යාපනය ලබන ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති වැන්දඹු අය බිම් අඟලක්වත් නැති අඳ ගොවීන් කුලී වැඩ කරන අය කොච්චර ඉන්නවාද? ඇයි මේ ගැන හොයලා බලන්න බැරි? මමත් මෙම අසාධාරණයට ලක්වූ කෙනෙක්. කියන්න නිලධාරින් නැහැ...
අස්වැසුම මුලින් මුල් ආරම්භයේ පටන් මම උත්සාහ කරා මටත් අස්වැසුම හදාගන්න කියලා.. ෆෝම් පුරවලා දුන්නා කරන්න තියෙන හැමදෙයම කරා... ඒ වෙනුවෙන් කරා 2025ත් ලැබුවා තවමත් අදටත් මට නැහැ අස්වැසුම... හැමෝටම තියෙනවා මට අස්වැසුම නැහැ. මේ 2024/12 මාසේ ආයේ දදුක්ගැනවිලි කියලා ෆෝම් එකක් පුරවලා දුන්නා...දැන් 2025ත් ලැබුවා තවමත් කිසිම කතාවක් නැ ඒ ගැන ගෙවල් බලන්ඩ එනවා කිව්වා.. කෝ තවම ආවේ නෑ.. කවුරුත් අසාධාරණයි අස්වැසුම දෙන විදිය ඇත්තටම