(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වඩා වැඩි සහායක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව තම අසල්වැසියා යන නිර්වචනය පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය ජයිශංකර් මහතා පවසා තිබේ.
එය කෙතරම් පුළුල් විය යුතුදැයි අදහස් ලබා ගනිමින් සිටින බවද ඔහු පෙන්වා දී ඇත.
ඉන්දියන් සාගරයේ දූපත්, අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ රාජ්‍යයන් හා ගල්ෆ් කලාපීය රටවල් නව අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්තියට ඇතුලත් විය හැකි බව ආචාර්ය ජයිශංකර් මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd