IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි

( ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ පළාත් පාලන ආයතන වල මහ සභා කඩිනමින් රැස්කර මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පළාත් පාලන අරමුදල් තිබේනම් ඒවායින් අසරණ වූ   ජනතාවට ආහාර දව්‍ය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතා නගරාධිපතිවරුන්ට හා
සභාපතිවරුන්ට දන්වා තිබේ.

පළාත් පාලන අරමුදල් වලින් මහජන සේවා හා අවශ්‍යතා සපයන්නේ නම් ග්‍රාම නිළධාරිවරයාගේ නිර්දේශය මත සේවාවන් සැපයිමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

මේ සදහා ලිඛිත අනුමැතිය ලබා දෙන බවද රාජා කොල්ලුරේ මහතා කීවේය.



අදහස් (0)

අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site