IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අසීරු කාලයේ අසීරු තීන්දු ගන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය.

අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (6)

අසීරු කාලයේ අසීරු තීන්දු ගන්න වෙයි

ජගත් ලියනගේ Wednesday, 19 October 2022 08:49 PM

හොරකම් කරපු සල්ලි ගන්න ක්‍රියාකරන එකත් ඔබතුමාට අසීරු තීන්දුවක් වෙන්න ඇති නේද?

:       0       0

Perera Thursday, 20 October 2022 12:22 AM

ඉදිරි මාස දෙක ඉතාමත් දුෂ්කරයි කියලා මාස දෙක තුනකට ඉස්සෙලත් කිව්වා නේද.?

:       1       1

chandima Thursday, 20 October 2022 06:01 AM

දන්නේ තේරෙන්නේ අර අසීරු නැති කාලේ අගමැතිවෙලා මුකුත් තීන්දු තීරණ නොගෙන උන්නේ මොකද කියලා.?

:       3       1

athuraThursday, 20 October 2022 01:35 PM

හැබැයි ඒ කාලෙ මෙහෙම අමාරුකම් නොතිබුණ නිසා තමයි ඔහෙලා වගේ මිනිස්සු කන්න නැතත් රටක් ඕන කියල කෑ මොර දුන්නෙ.

:       0       2

chandimaThursday, 20 October 2022 01:58 PM

ඒ මෙයාට නෙමෙයිනේ .මහ රජාණන්ට නේ එහෙම කිවුවේ?

:       2       1

athuraThursday, 20 October 2022 02:56 PM

මහ රජාණන්ට එහෙම කියල තමයි මෙහෙම කරගත්තෙ කියලත් අමතක කරන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site